Let’s talk flu, its prevention and home remedies.
Boo-ger season is here! Let’s begin by defining flu (short term for influenza) because it’s usually misunderstood as fever or cold. Flu is a common
ඉහත ආකාරයේ වදන් අපි බෙහෝ සේ අසා ඇත්තෙමු. අප අපගේ ජීවිත තුළ නිරන්තරයෙන් සදාකාලික බව සොයයි. නමුත් ජීවිතයේ කිසිඳු අවස්ථාවක සදාකාලිකව පවතින දුකක්, සතුටක් හෝ ප්‍රේමයක් ඇත්තේ නැත. එය ලෝක ස්වභාවයයි. අපට දුකක් ඇති වන්නේ අපට හිමි වෙන්නට තිබුණ හෝ හිමි වූ යමක් අහිමි වීමෙන් ය. අපි එය දරා ගන්නට මගක් සොයමු.
මෙම තත්වයන් උත්සන්න වීමෙන් යමෙකුට කාංසාව, විශාදය වැනි තත්වයන් කරා ගමන් කළ හැකි ය. එසේම මුල් අවධියේදී ම නිසි ප්‍රතිකර්ම කරා නොයාමෙන් විශාදය තත්වය උත්සන්න වී උග්‍ර විශාදමය තත්වයක් කරා ගමන් කිරීමට ඉඩ පවතියි.
අප දුකින් සහ ආතතියෙන් පෙළෙන විට අපගේ ශරීරය ඇතුළතින් කෝටිසෝල් ( Cortisol), ඇඩ්රිනලීන් ( Adrenaline ), නොරැඩ්රිනලීන් ( Noradrenaline) වැනි ආතතිමය හෝර්මෝන වැඩියෙන් ශ්‍රාවය කරයි. එය රුධිරයට එකතු වීමෙන් ශරීරය පුරා ගමන් කරයි.
නමුත් අපගේ ජීවිතවලට පැමිණෙන ගැටළු එක හා සමාන නොවේ. එබැවින් ඔබට ඇති වන මානසික පීඩනයෙන් නිදහස් වීමට විශේෂඥ වෛද්‍යයවරයෙකුගේ සහය අවශ්‍යය විය හැකිය.
ආශ්රිත කියවීම්
Boo-ger season is here! Let’s begin by defining flu (short term for influenza) because it’s usually misunderstood as fever or cold. Flu is a common
Menopause Brain Fog is real: A Simple Guide with Symptoms and Treatment Women in their 40s and 50s who are just entering the end of
How to Keep Work Stress from Taking Over Your Life In today’s fast-paced and competitive world, work stress has become an all-too-common problem that affects
නවතම සෞඛ්‍යය උපදෙස් එසැණින් ඔබ වෙත ලබා ගන්න