Let’s talk flu, its prevention and home remedies.
Boo-ger season is here! Let’s begin by defining flu (short term for influenza) because it’s usually misunderstood as fever or cold. Flu is a common
රජයේ දත්ත වාර්තා අනුව ජනවාරි මාසය වන විට ( 01/01/2022) වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7702 කි.එසේම,
මෙම ලිපිය ලියන අවස්ථාව වන විට දෛනිකව වාර්තා වී ඇති ඔමික්‍රෝන් රෝගීන් සංඛ්‍යාව 1331 ක් වන අතර එම දිනය තුළ( 06/02/2022) 23 දෙනෙකු මිය ගොස් තිබුණි.
මදුරු විශේෂයක් හරහා බෝ වන වෛරසයකි. එය පුද්ගලයෙකුට තම ජීවිත කාලය තුළ කිහිප වතාවක් ආසාදනය විය හැකිය.
SARS – COV – 02 නම් කිරීටක වෛරසයක් මගින් බෝ වන ශ්වසන රෝගයකි. එම වෛරසය පුද්ගලයෙකුගේ ශරීරයේ පවතින ආකාරය පිළිබඳව නිශ්චිත නැත.
පොදුවේ ගත් කල, ඩෙංගු රෝගයේ පොදු රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ වන්නේ දෙවන දවසේ සිට හත් වන දවස දක්වා වේ.
වෛරසය වැළඳීමෙන් දින 2 සිට දින14 දක්වා කාලය තුළ මෘදු රෝග ලක්ෂණවල සිට දරුණු රෝග ලක්ෂණ දක්වා වර්ධනය වෙයි. එම රෝග ලක්ෂණ ලෙස
මෙවන් ලක්ෂණ පවතින අවස්ථාවක ඔබ පලමුව වෛද්‍යයවරයෙකු සමග රෝග ලක්ෂණ පිළිබඳව සහ රෝගයේ ස්වභාවයන් පිළිබඳව කල් තියා සාකච්ඡා කළ යුතු ය.
බොහෝ අවස්ථාවන්වල ඩෙංගු රෝගයේ අවධානම් ලක්ෂණ මතු වන්නේ උණ පහව ගොස් පැය 24 ත් පැය 48 ත් අතර කාලය තුළ දී ය. එම අවස්ථාවක,
වසංගත රෝගී තත්වයන් කෙසේ පැමිණියත් oDoc සේවාවට ඔබ සිටින ඕනෑම ස්ථානයක සිට සම්බන්ධ විය හැකිය. රෝග විශේෂ 500 කට වැඩි ප්‍රමාණයක විශේෂඥ වෛද්‍යයවරුන්ගේ සහය නිවසේ සිට ඉතා පහසුවෙන් ලබා ගන්න. කොරෝනා වැළඳුණ පුද්ගලයන් වෙනුවෙන්ම පවතින oDoc හෝම් කෙයා සේවාව සහනදායී මිල ගණන් යටතේ ලබා ගත හැකිය.
ආශ්‍රිත කියවීම්
Boo-ger season is here! Let’s begin by defining flu (short term for influenza) because it’s usually misunderstood as fever or cold. Flu is a common
As Sri Lanka rolls out its COVID19 booster program, we break down the answers to your most pressing questions. Firstly, what is a booster? A
Back to School – A Battle Between Education and COVID-19 Students are finally returning to school. But as parents, many are worried about COVID-19 safety.
නවතම සෞඛ්‍යය උපදෙස් එසැණින් ඔබ වෙත ලබා ගන්න