oDoc හා සම්බන්ධ වන ඔබට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෛද්‍යවරු මගින් වෛද්‍ය උපදේශන සේවාවාන් ලබා ගැනීමට උදාවන්නේ මිල කළ නොහැකි වටිනා අවස්ථාවකි. අපගේ විවිධ ඛාණ්ඩ යටතේ ඔබේ අවශ්‍යතා සපුරාලීිම සඳහා, බොත්තමක් ක්ලික් කළ සැනින් වෛද්‍යවරු හා විශේඥ වෛද්‍යවරු 250 කට අධික සංඛ්‍යාවකගේ උපදේශන සේවා අප ඔබ වෙත තිළිණ කරන්නෙමු.

oDoc Basics

ඔබට හා ඔබේ පවුලට වෛද්‍යවරුන් 130 කට අධික සංඛ්‍යාවක් වෙත අසීමිතව ප්‍රවේශ වීමේ හැකියාව.

රු. 249 / මසකට

පැකේජයේ ප්‍රතිලාභ

  • On demand ශිෆ්ට් වෛද්‍යවරයා සමඟ අසීමිත වෛද්‍ය හමුවීම්.
  • වෛද්‍යවරු 130 කට වැඩි ගණනක් සමග පෙර ගාස්තු රහිත, උපදේශන සේවා අසීමිතව.
  • පිවිසීම – ඔබටත් ඔබේ පවුලටත්.
ළඟදීම

oDoc Prime

ඔබට වෛද්‍යවරු හා විශේඥ වෛද්‍යවරු 250 කට අධික සංඛ්‍යාවක් වෙත අසීමිතව ප්‍රවේශ වීමේ හැකියාව.

රු. 499 / මසකට

පැකේජයේ ප්‍රතිලාභ

  • On demand ශිෆ්ට් වෛද්‍යවරයා සමඟ අසීමිත වෛද්‍ය හමුවීම්.
  • වෛද්‍යවරු 130 කට වැඩි ගණනක් සමග පෙර ගාස්තු රහිත, උපදේශන සේවා අසීමිතව.
  • ළමා රෝග, ප්‍රසව හා නාරිවේද, මානසික සෞඛ්‍ය ආදි අංශ 45කට වඩා ආවරණය කෙරෙමින් ජ්‍යෙෂ්ඨ විශේඥ වෛද්‍යවරු 120 කට වැඩි ගණනක් සමග උපදේශන සේවා අසීමිතව.
  • පිවිසීම – ඔබට පමණි.
ළඟදීම

සැලසුම කුමක් වුවත් නිරෝගීව ජීවත් වන්න

ඔබට පෙරටත් වඩා නීරෝගීව සිටීම සඳහා අප හා සම්බන්ධ වීමෙන් මුල සිටම විශේෂ ප්‍රතිලාභ රැසක්!

නොමිලේ උපදේශන සේවා අසීමිතව

250 කට වැඩි SLMC ලියාපදිිංචි වෛද්‍යවරුන්

ඖෂධ වට්ටෝරු

පෝලිම්වල රස්තියාදුවට තිත

ඖෂධ ඔබේ නිවසටම

වෙන් කිරිම් විනාඩි 3කින්

සෞඛ්‍ය රැකවරණයේ නවතම විප්ලවය හා සම්බන්ධ වීමට ඔබ සූදානම්ද?

අදම Subscription එකක් ලබාගන්න.